ප්‍රමුඛ පුවත 1

මෝටර් වාහන සඳහා වන කාබන් බද්ධ ලබන වසරේ මුල සිට

(UTV| කොළඹ) – මෝටර් වාහන සඳහා වන කාබන් බද්ධ ලබන වසරේ ජනවාරි සිය අයකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

අදාළ බද්ධ විදුලියෙන් ක්‍රියාක්මක වාහන සදහා අදාළ නොවන බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

මේ සම්බන්ධයෙන් එ් මහතා දැක්වූ වැඩිදුර අදහස්,

“මුදල් පනත අනුව 2018 දී බදු නීති 06 ක් සඳහා ප්‍රතිපාදන පනතා තිබෙනවා. කොටස් හුවමාරු බද්ධ ඉවත් කළා. මෝටර් රථ ආනයනයේ දී සුඛෝපභෝගි වාහන බද්ධ ලෙස බද්ධක් හදුන්වා දෙනවා. මන්දිර බද්ද අහෝසි කෙරෙනවා.

මෝටර් රථ කාබන් බද්ද 2019 ජනවාරියේ සිට අයකරන අතර විදුලියෙන් ධාවනය වන වාහන මෙයට අයත්වෙන්නේ නැහැ. ඒ වගේම දුරකත කුළුණු බද්ධත් ලබන වසරේ සිට ක්‍රියාත්මක කරනවා.” යනුවෙන් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තංගල්ලේදී වෑන් රථයකට පොලීසියෙන් වෙඩි

Mohamed Dilsad

නව ආණ්ඩුවේ ඇමති මණ්ඩලය දිව්රුම් දෙයි(ඡායාරූප)

Mohamed Dilsad

ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට කල බලපෑම් ගැන සුහද ගම්ලත් කල හෙළිදරව්ව

Mohamed Dilsad

Leave a Comment