ප්‍රමුඛ පුවත 1

වෑන් රථයක් පෙරළීමෙන් 11 කු රෝහලේ

මොණරාගල බිබිල මාර්ගයේ හුලන්දාව ප්‍රදේශයේදී වෑන් රථයක් පෙරලීමන් සිදුවූ අනතුරකින් තුවාල ලැබූ 11 දෙනෙකු රෝහල් ගත කෙරේ.

අද පස්වරුවේ මෙම මාර්ගයේ වැල්ලවාය දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව යාමෙන් පෙරලී තිබේ.

මෙහි ගමන් ගත් කාන්තාවන් 5 දෙනෙකු,පිරිමි පුද්ගලයින් 3 කු සහ ළමුන් 3කු මොනරාගල රූහලට ඇතුලත් කර ඇත.

ඔවුන් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර අනතුර සම්බන්ධයෙන් මොණරාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

රාජ්‍ය වෙසක් උත්සවය පිලිබඳ සාකච්ඡාවක්.

Mohamed Dilsad

විශේෂ ත්‍රිපුද්ගල දෙවන මහාධිකරණයේ විනිසුරු මඩුල්ල මෙන්න

Mohamed Dilsad

අතුරළියේ රතන හිමියන්ට සහ විජේදාස රාජපක්ෂටත් විනය පරීක්‍ෂණ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment