ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය වෙසක් උත්සවය පිලිබඳ සාකච්ඡාවක්.

(UTV| කොළඹ( – පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් හෙට (06) පෙරවරුවේ බුද්ධශාසන අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා අමාත්‍යවරුන් කිහිප දෙනෙක් මෙන්ම බුද්ධශාසන, සංස්කෘතික, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහභාගිවීමට නියමිතව තිබෙන බව වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000  [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩෙංගු මර්දන සතිය අද ඇරඹේ

Mohamed Dilsad

කුඩු හංසි අත්අඩංගුවට

Mohamed Dilsad

ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment