ප්‍රමුඛ පුවත 1

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ හමුවක් අද

(UTV| කොළඹ) – ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ හමුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) අරලියගහ මන්දිරයේදි පැවැත්විමට නියමීතය.

වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් සහ ඉදිරි පාර්ලිමේන්තු සතියේ කටයුතු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරිමට නියමීත බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා මාධ්‍ය වෙත පැවසීය.

මේ අතර තීරණාත්මක කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට අවසර දෙන්නැයි එක්සත් ජාතික පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම මෙහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදු කිරීමට නියමිත බවද එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය අමාත්‍යවරු 3 කගේ විෂය පථයන් ගැසට් කරයි

Mohamed Dilsad

ඇමතිධූර ගන්නවාට වඩා රටේ සාමය සහජීවනය ඇතිකිරීමට කටයුතු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍යයි -හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

මෙරට නීති කෙටුම්පත් හදන්න බ්‍රිතාන්‍යයේ සහය [VIDEO]

Mohamed Dilsad

Leave a Comment