ක්‍රීඩා

හෙට තරඟය ජොනි බිස්ට්‍රොව්ට අහිමි වෙයි

(UTV| කොළඹ) –  එංගලන්ත ආරම්භක පිතිකරු ජොනි බිස්ට්‍රොව් හට ශ්‍රී ලංකාව සමග හෙට (23) පැවැත්විමට නියමීත පස්වන එක්දින ක්‍රිකට් තරගය හා 27 වැනිදා පැවැත්විමට නියමීත විස්සයි – 20 තරගය අහිමී වන බව එංගලන්ත කළමණාකාරීත්ව මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

ඒ අබාධ තත්වයක් හේතුවෙනි.

පසුගියද සිකුරාදා දිනයේ පහුණුවිම් අතර තුර සිදුවු දකුණූ පාදයේ වළලු කර ආශ්‍රිතව ඇති වු මෙම අබාධ තත්වය හේතුවෙන් පසුගය සෙනසුරාදා (20) ශ්‍රී ලංකාව සමඟ පැවති සිව්වැනි එක්දින තරගයද ඔහුට අහිමී විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අවිෂ්කට පුහුණුකාර ධුරයත් අහිමි වෙයි

Mohamed Dilsad

හෝමාගම ඉදිකිරීමට යන ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කටයුතු අත්හිටුවයි

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථාන ක්‍රිඩක මොහොමඩ් ශේෂාර්ඩ්ට තරඟ තහනමක්

Mohamed Dilsad

Leave a Comment