ප්‍රමුඛ පුවත 1

දුම්රියක් පීලි පනී

(UTV| කොළඹ) – මඩකළපුව සිට කොළඹ බලා ධාවනයවූ දුම්රියක් අද (22) අලුයම මහව, මොරගොල්ලාගම ප්‍රදේශයේදී දුම්රියක් පිලීපැනීමට ලක්ව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

එම දුම්රියේ ගමන් ගත් මගීන්ව මහව දුම්රිය ස්ථානයට ගෙන ඒම සඳහා කටයුතු කරමින් ඇතැයිද පාලක මැදිරිය කියයි.

එසේම අදාළ දුම්රිය පිළිගත කිරිමේ කටයුතු මෙ වන විට සිදු කෙරෙමින් පවතින බවද පාලක මැදිරිය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමස්ත ආසාදිතයන් යළිත් ඉහළට – අවසන් 16 දෙනාම කුවේට් සිට පැමිණි අයයි

Mohamed Dilsad

ගෝඨභයට රට යන්න අවසර

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment