ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිපය ගොඩ ගැනීමට කමිටු දෙකක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩනැගීම සඳහා කමිටු 2ක් පත් කර තිබේ.

ඊයේ(16) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම කමිටු දෙක පත්ය කර ඇත.

ජනාධිපති නිල නිවසේදී රාත්‍රී 7.30ට පමණ ආරම්භ වූ මධ්‍යම කාරක සභා රැස්වීම රාත්‍රී 10 පමණ වන තුරු පවතී බව වාර්තාවේ.

එහිදී  එක් කමිටුවක සභාපති ධූරය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට ලබා දුන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අනෙක් කමිටුවේ සභාපති ධූරයට පත් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණයෙන් එජාපය ජයග්‍රහණය කරවීමට සූදානම් [VIDEO]

Mohamed Dilsad

සුරා බදු (සංශෝධන ) ආඥා පනත සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

බ්‍රිගේඩියර්වරයෙකු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර පොලීසියට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment