ප්‍රමුඛ පුවත 1

ලක්ෂ 24 ක රත්‍රන් සමග අයෙක් කටුනායකදී අත්අඩංගුවට

(උදයම්,කොළඹ)   –   රත්‍රං කැබලි  32 ක් ඉන්දියාවේ බැංගලෝර් වෙත රැගෙන යාමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් ලක්ෂ 24 ක් වටිනා රත්‍රං කැබැලි තොගය රාජසන්තක කර ඇත.

සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුට  රුපියල් 50,000 ක දඩ මුදලක් නියම කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Related posts

බලපත්‍ර රහිත පුපුරණ ද්‍රව්‍ය භාරදීමට පොලීසියෙන් කාලයක්.

Mohamed Dilsad

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නැහැ – යුනෙස්කෝ සභාපති

Mohamed Dilsad

ඥානසාර හිමි ගැන අද තීරණයක්

Mohamed Dilsad

Leave a Comment