ප්‍රමුඛ පුවත 1

ඉන්ධන සහනාධාරයක් ලබා දීම ගැන අවධානය

(UTV| කොළඹ) – ඉන්ධන මිල අඛණ්ඩව ඉහල ගියහොත් ඒ සඳහා සහනාධාරයක් ලබාදීමට සූදානම් බව රජය පවසයි.

අද(12) පාර්ලිමේන්තුවේදී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මේ බව පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේදී යොමුකර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ දිගින් දිගටම ඉන්ධන මිල ඉහළ ගියහොත් ප්‍රවාහන ක්ෂේත්‍රයට සහනාධාරයක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රායෝගිකයි [VIDEO]

Mohamed Dilsad

හේමසිරි ප්‍රනාන්දු අද ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

රුපියල් තුන්කෝටි දස ලක්ෂයක භාණ්ඩ විනාශ කෙරේ

Mohamed Dilsad

Leave a Comment