විදෙස්

කෙන්යාවේ බස් රථ අනතුරකින් 40ක් මරුට

(UTV| කෙන්යාව) – බටහිර කෙන්යාවේ කේරිකෝ ප්‍රාන්තයේදී බස් රථයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 40 දෙනෙක් ජීවිතක්‍ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

එම බස් රථය  නයිරෝබි සිට කැකමෙගා දක්වා ධාවනය වුවකි.

අනතුරට ලක්වූ බස්නාහිර අධිවේගී මාර්ගයේ බස් රථයක් වන අතර අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 52 කු පමණ සිටි බව පොලීසිය පවසයි.

තුවාල ලැබූවන් රෝහල් ගත කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රස්ත ප්‍රහාරයකින් කාන්තාවන් 35 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ෆේස්බුක් ආයතනයට ඩොලර් බිලියන පහක දඩයක්

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 15 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment