ප්‍රමුඛ පුවත 1

මාරවිල මූලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වර්ජනයක

(UTV|හලාවත) – මාරවිල මූලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය මේ වන විට වැඩ වර්ජනයක් ආරම්භ කළ ඇති බව වාර්තාවේ.

අප වාර්තාකරු පැවසුවේ අද(04) උදෑසන 6.30 පමණ මෙම මෙම වැඩ වර්ජනය  ආරම්භ කළ බවයි.

වාර්ශික ස්ථානමාරුවීම් ක්‍රියාවලිය නිසි පරිදි ඉටු නොවීම සහ කණිෂ්ඨ කාර්ය සේවකයින් මෘත ශරීර කැපීම සදහා යෙදවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ බව වර්ජනයේ නිරත පුද්ගලයින් පවසයි.

මේ හේතුවෙන් රෝගීන් විශාල පිරිසක් දුෂ්කරතාවට පත්ව සිටින අතර රෝහලේ භාහිර රෝහි අංශයේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැන වෛද්‍යවරුන්ගෙන් යළිත් රතු එළියක්

Mohamed Dilsad

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයකට සැරසේ

Mohamed Dilsad

කුවේට් සිට පැමිණි 5ක් කොරෝනා ආසාදිතයන් – සමස්තය යළිත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment