ප්‍රමුඛ පුවත 1

අගමැති නොර්වේ බලා පිටත් වෙයි

(UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ බල පිටත් වෙයි.

අද(03) අළුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසීය.

අග්‍රාමාත්‍යවරයා සමඟ ධීවර හා ජලජ සම්පත් සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය විජිත් විජමුණි සොයිසා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන හා හේෂා විතානගේ ඇතුළු 14 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද එක්ව සිටි බව වාර්තාවේ.

එහිදී නෝර්වේ අගමැතිනි අර්නා සෝල්බර්ග් ඇතුළු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාපය සඳහන් කළේය.

නෝර්වේ සංචාරයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවර බලා පිටත්ව යාමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

එම සංචාරය නිමකර මේ මස 10 වැනිදා අග්‍රමාත්‍යවරයා යළි දිවයිනට පැමීණෙන බවද අග්‍රමාත්‍ය කාර්යාලය වැඩි දුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජස්ටින් ගලප්පත්ති අභාවප්‍රාප්ත වෙයි [VIDEO]

Mohamed Dilsad

ෆුල් ෆේස් හිස්ආවරණ ගැටලුවට ඇමති සාගලගෙන් සහනදායී විසදුමක්

Mohamed Dilsad

යාපනයට මාළු වැස්සක්

Mohamed Dilsad

Leave a Comment