ප්‍රමුඛ පුවත 1

(UTV|බදුල්ල) –  ගෑස් සිලින්ඩය පුපුරා යාමෙන් සිදු වු පිලීස්සීමෙන් කාන්තාවක් මිය ගොස් තිබේ.

ඒ ඇය විසින් සිය මුළුතැන්ගෙය තුල තිබෙන ගෑස් ලිප දැල්වීමට ගිය අවස්ථාවේදී බව වාර්තාවේ.

ඊයේ (01) රාත්‍රි මෙම කාන්තාව මෙලෙස මිය ගොස් ඇති බව වැලිමඩ පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිමඩ බොරගස් පදිංචි 70 හැවිරිදි කාන්තාවකි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රිමාන්ඩ්

Mohamed Dilsad

විපක්‍ෂ නායක ලේකම් ධුරයෙහි වැඩ බැලිම හර්ෂ විජේවර්ධනට..

Mohamed Dilsad

රුපියල් බිලියන 1.6ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවට ශ්‍රීලංකා රජයේ ගෞරවය පිරිනැමේ

Mohamed Dilsad

Leave a Comment