ප්‍රමුඛ පුවත 1

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රිමාන්ඩ්

(UTV|COLOMBO) – ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න ලබන දෙසැම්බර් මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකු වන දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාව පිළිබඳව කරුණු දැක්වීම සඳහා අද ඔහු මුල්වරට අධිකරණය හමුවේ පෙනී සිටියා.

Related posts

බීමත්ව ඡන්ද පොළට ගියොත් නීතිය ක්‍රියාත්මකයි

Mohamed Dilsad

ජනපති හා අගමැති අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

තවදුරටත් වියළි සහ ශීත කාලගුණ තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment