විදෙස්

ජපන් අගමැති, ඇමෙරිකානු ජනපති හමුවෙයි

(UTV|ජපානය) – ජපාන අග්‍රාමාත්‍ය ෂිං සෝ අබේ සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය ලබන 26 වනදා පැවැත්වෙන බව ජපාන බලධාරින් මාධ්‍ය වෙත පවසා තිබේ.

ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට එක්වන අතරතුර ජපාන අග්‍රාමාත්‍යවරයා මෙලෙස ඇමරිකානු ජනාධිපතිවරයා හමුවීමට නියමිතය.

එහිදී දෙරටටම අදාළ කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා මර්දනයට ට්විටර් ප්‍රධාන විධායකගෙන් පරිත්‍යාගයක්

Mohamed Dilsad

ඇමරිකාවට පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ අඩුවක්

Mohamed Dilsad

ඩෝරියන් කුණාටුවෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 2500 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment