ප්‍රමුඛ පුවත 1

පාසල් වෑන් රථ ගාස්තුවත් ඉහළට

(UTV| කොළඹ) – රජය සිදු කළ ඉන්ධන මිල සංශෝධනයෙන් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ පාසල් වෑන් රථ ගාස්තුව ද සීයයට 5කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමය පවසයි.

ප්‍රවාහනය සඳහා වැය වන අධික වියදම හේතුවෙන් මෙලෙස ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව එම සංගමයේ සභාපති එල්. මල්ශ්‍රී ද සිල්වා මාධ්‍ය වෙත සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීතිවිරෝධී විදෙස් මුදල් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

බලගන නායක භානුකට ජනපතිගෙන් ප්‍රසංශා

Mohamed Dilsad

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ශ්‍රී ලංකා සංචාරයකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment