ප්‍රමුඛ පුවත 1

සයිටම්ට එරෙහි සත්‍යග්‍රහයක්

(උදයම්,කොළඹ)  –  මාළඹේ සයිටම් විද්‍යාලය අහෝසි කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවට ආණ්ඩුවට බල කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය කොළඹ – කොටුව දුම්රියපල ඉදිරිපිට අද සත්‍යග්‍රහයක නිරත වීමට නියමිතය.

අද පෙරවරුවේ එම සත්‍යග්‍රහය ආරම්භ කිරීමට නියමිත බව වාර්තාවේ.

Related posts

වසර 68ක ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ඨ සේවය ජනපතිගේ ඇගැයීමට

Mohamed Dilsad

ගිලන් රථ රියදුරු වර්ජනය අවසන්

Mohamed Dilsad

ග්ලයිෆොසේට් තහනම අද (16) සිට නැවත

Mohamed Dilsad

Leave a Comment