ප්‍රමුඛ පුවත 1

පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට

(UTV| කොළඹ) – පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කටුනායක ගුවන්තොටුපොළේදී ය.

නඩුවකට අදාළව විදෙස් ගමන් තහනම් කර තිබියදී ඔහු විදෙස්ගත වීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ 92 වන විසිර යාමේ පෙළපාලිය ජනපති ප්‍රධානත්වයෙන්(ඡායාරූප)

Mohamed Dilsad

ලසන්ත අලගියවන්න නැවතත් කෝපා කමිටුවේ සභාපතිත්වයට…

Mohamed Dilsad

බ්‍රසීලයේ ජාතික කෞතුකාගාරය ගිනි ගනී

Mohamed Dilsad

Leave a Comment