ප්‍රමුඛ පුවත 1

බ්‍රසීලයේ ජාතික කෞතුකාගාරය ගිනි ගනී

(UTV|බ්‍රසීලය) – බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ හී පිහිටි පැරණිතම ජාතික කෞතුකාගාරයේ ගින්නක් හට ගනී.

ගින්නෙන් එම සම්පූර්ණ ගොඩනැගිල්ල විනාශ වී තිබේ.

ගින්න නීවීමට ගිනි නිවීමේ භටයින් මහත් පරිශ්‍රමයක් දරා ඇත.

කෞතුකාගාරය තුළ බ්‍රසීලයට මෙන්ම ඊජිප්තු පුරාවස්තු ඇතුළු අනෙකුත් රටවලට ද අදාළ දේ දහස් ගණනක් තැන්පත් කර තිබුණු බව වාර්තාවේ.

ඉතා වැදගත් ඩයිනසෝර සැකිලි මෙන්ම වසර 12,000ක් පැරණි කාන්තාවකගේ අස්ථි ද එහි තිබූ බව විදෙස් වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව ජනපති දළදා වහන්සේ වැඳ පුදා ගනී [VIDEO]

Mohamed Dilsad

අවුරුද්දට නෑගම් යන්න හෙට සිට විශේෂ දුම්රිය

Mohamed Dilsad

ගුවන් මගීන් හැර වෙනත් පුද්ගලයින්ට ගුවන්තොටුපලට ඇතුළු වීම තාවකාලිකව තහනම්

Mohamed Dilsad

Leave a Comment