දේශීයප්‍රමුඛ පුවත 1

ගුවන් මගීන් හැර වෙනත් පුද්ගලයින්ට ගුවන්තොටුපලට ඇතුළු වීම තාවකාලිකව තහනම්

(UTV | කොළඹ ) – ගුවන් මගීන් හැර වෙනත් පුද්ගලයින්ට අද (28) පෙරවරු 6.00 සිට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලට ඇතුළු වීමතාවකාලිකව තහනම් කර ඇති බව ගුවන්තොටුපල හා ගුවන් සේවා අධිකාරියේ සභාපති ප්‍රකාශ කර තිබේ.

Related posts

කොත්මලේ සහ ලක්ෂපාන ජලාශවල වාන්දොරටු විවෘතයි

Mohamed Dilsad

බන්ධනාගාර රැඳවියෙක් ජල ටැංකියක් මතට නගී

Mohamed Dilsad

අස්වැසුම ගැන දැනුම්දීමක්

Editor O

Leave a Comment