ප්‍රමුඛ පුවත 1

බ්ලුමැන්ඩල් කුණු කන්දේ ගින්නක්

(UTV| කොළඹ) – කොළඹ බ්ලුමැන්ඩල් කුණු කන්දේ හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට එම ප්‍රදේශයට ගිනි නිවීමේ රථ පිටත් කර යවා ඇති බව කොළඹ ගිනි නිවන ඒකකය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉරණවිල ඇමරිකන් හඬ සම්ප්‍රේෂණාගාරයේ තඹ කම්බි සොරකම ගැන පරීක්‍ෂණ

Mohamed Dilsad

නිදහස් පක්ෂයට නව ධුර දෙකක්.

Mohamed Dilsad

තැපෑලේ ගැටළුව හෙට විසදෙයිද?

Mohamed Dilsad

Leave a Comment