ප්‍රමුඛ පුවත 1

දක්ෂිණ අධිවේගි මාර්ගයට CCTV

(UTV| කොළඹ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ නිරික්ෂණ කටයුතු විධිමත් කිරිම සඳහා මුළු මාර්ගයම ආවරණය වන පරිදි සිසීටිවි කැමරා සවි කිරිමට කටයුතු කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇති බව එම මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ සමන් ඕපනායක මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

දැනට මෙම සීසීටිවි පද්ධතිය හුවමාරු මධ්‍යස්ථාන ආශ්‍රීතව පමණක් ක්‍රියාත්මක වන බවත් එ මහතා පැවසීය.

මාර්ගයේ නිරික්ෂණ කටයුතු වඩාත් ඵලදායි ලෙස පවත්වාගෙන යැමේ අරමුණෙන් මෙම වැඩ පිළිවෙල ආරම්භ කිරිමට තීරණය කළ බව හෙතෙම පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීන නිෂ්පාදකයින් ගේ නිෂ්පාදන ඇතුළත් වෙළෙඳ ප්‍රදර්ශනයක්

Mohamed Dilsad

පිළිකා රෝගීන්ට ජාන තාක්ෂණයෙන් ප්‍රතිකාර

Mohamed Dilsad

ලොකු ලූණු හිඟය පිළිබඳව අවධානය

Mohamed Dilsad

Leave a Comment