ප්‍රමුඛ පුවත 1

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිලා බැසීමක්

(UTV| කොළඹ) – හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ගිලා බැසීමකට ලක් වි ඇති බව වාර්තාවේ.

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ  අද(16)  අලුයම මෙම මාර්ගය ගිලා බැසීම ලක් වි ඇති බව වටවල පොලීසිය පැවසීය.

මිට පෙරද මෙම ස්ථානය ගිලා බැසීමකට ලක් වී තිබීම නිසා එය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු යළිත් අද අළුයම සිට එම ස්ථානය ගිලා බැසිමට ලක්ව තිබේ.

එම ස්ථානය විශාල ලෙස ඉරි තලා ගොස් ගිලා බැසිමේ අවධානමට ලක් වී ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යුද හමුදාවේ නිලධාරීන් 63කට උසස් වීම්

Mohamed Dilsad

වර්ෂාව සමඟ ඩෙංගු හිස ඔසවයි(වීඩියෝ)

Mohamed Dilsad

ඇල්පිටිය ජය ගත්තද රටේ ජයග්‍රහණය එජාපෙ සතුයි – මන්ත්‍රී මරික්කාර් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment