ප්‍රමුඛ පුවත 1

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(UTV| කොළඹ) – කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඒ රේල් පිල්ලක් කැඞී යාම හේතුවෙනි.

මහරගම සහ පන්නිපිටිය අතර ප්‍රදේශයේදී මෙලෙස රේල් පිල්ලක බිඳීමක් වාර්තා වූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කංජිපානි ඉම්රාන් යලි රිමාන්ඩ්

Mohamed Dilsad

එ.ජා.ප අපේක්ෂකයා ලබන සතිය තුල නම් කෙරේ

Mohamed Dilsad

හිටපු ජනපතිව සී.අයි.ඩී යට කැඳවයි

Mohamed Dilsad

Leave a Comment