ප්‍රමුඛ පුවත 1

වැලිකඩ රැඳවියෝ විරෝධතාව අවසන් කරති

UTV | කොළඹ – දින දෙකක් තිස්සේ සිය මූලික අයිතිවාසිකම් ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියෝ බන්ධනාගාර වහලය මත නැග කළ උද්ඝෝෂණය නවතා දැම්මට මීට සුළු මොහොතකට පෙර තීරණය කර තිබේ.

රැඳවියන් සහ බන්ධනාගාර ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

ඔවුන්ගේ ඉල්ලිම් පිළිබඳව ඉදිරියේදී සොයාබලා කටයුතු කිරීමට පැමිණි එකඟතාවකින් පසු මෙම උද්ඝෝෂණය නවතා දැමීමට ඔවුහු තීරණය කර තිබේ.

ඊයේ (13) සවස රැඳවියන් අතර ඇති වූ ගැටුම්කාරි තත්ත්වයෙන් බන්ධනාගාර රෝහලට ඇතුළු කළ රැඳවියෝ සිව් දෙනා තවමත් එහි ප්‍රතිකාර ලබන බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

2018 පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද

Mohamed Dilsad

අද සිට දුම්රිය 7කට කාන්තා මැදිරි ක්‍රියාත්මකයි.

Mohamed Dilsad

නව ජනාධිපති ලේකම්වරක් පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment