විදෙස්

අධික උෂ්ණත්වය පිළිබඳව උතුරු කොරියානු වැසියන්ට අනතුරු ඇඟවීම්

(UTV|උතුරු කොරියාව) – උතුරු කොරියාව සිය රට වැසියන්ට අනතුරු අඟවා තිබේ.

ඒ අධික උෂ්ණත්වය හමුවේ ස්වභාවික ආපදා තත්ත්වයකට මුහුණ දීමට සිදු වන බවටය.

අධික උෂ්ණත්වය සමගින් ස්වභාවික ආපදා තත්ත්වයක් ඇති වීමේ තර්ජනයක් පවතින බැවින් භෝග ආරක්ෂා කර ගැනීමට සහයෝගය දක්වන ලෙසන උතුරු කොරියාව එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියි.

කොරියානු අර්ධද්වීපයෙන් වාර්තාගත උෂ්ණත්වයක් වාර්තා වන අතර ඒ හේතුවෙන් දකුණු කොරියාවේ පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

උතුරු කොරියාවේ පියොංග් නුවරින් මේ වන විට සෙල්සියස් අංශක 37.8ක වාර්තාගත උෂ්ණත්වයක් වාර්තා වන අතර දකුණු කොරියාවේ සෝල් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 39කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය වැසේ

Mohamed Dilsad

අයිෆල් කුළුණ අද නැවත ජනතාවට විවෘත වෙයි

Mohamed Dilsad

සෙල්ෆි මරණ ගැන අනාවරණයක්

Mohamed Dilsad

Leave a Comment