විදෙස්

ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය වැසේ

(UTV | ඔස්ට්‍රේලියාව) – ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ කොවිඩ් ආසාදිතයෙක් හමුවීමත් සමග එම නගරය දින 03 කට වසාදැමීමට බලධාරීන් තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොදාගන්න හෝටලයක පිරිසිඳු කටයුතු සිදුකළ සේවකයෙක් කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගැනීම හේතුවෙන් එම තීරණය ගෙන ඇත.

සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ එම සේවකයාට බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොවිඩ් ප්‍රහේදය ආසාදනය වී ඇති බවය.

ඉදිරියේ දී තවත් ආසාදිතයින් හමුවනු ඇතැයි ද බලධාරීන් අපේක්ෂා කරයි.

 

 

Related posts

කොවිඩ් ව්‍යාප්තියේ අවධානම වැඩි රටවල් නම් කෙරේ

Mohamed Dilsad

ජපානයේ සියලු වැසියන්ටම කොරෝනා එන්නත නොමිලේ

Mohamed Dilsad

ඇමෙරිකානු ඔත්තු සේවය ජනපති ට්‍රම්ප්ට එරෙහි වෙයි

Mohamed Dilsad

Leave a Comment