ක්‍රීඩා

ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව අද 20යි විස්ස තරඟ බිමේ

(උදයම්,ඕස්ට්‍රේලියාව)  –  ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර  විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය අද (17) මෙල්බර්න් නුවරදී ආරම්භවේ.

මෙම තරඟාවලිය තරඟ 3 කින් සමන්විතය.

අද තරගයට වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එක්වන බවද ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔස්ට්‍රේලියා අගමැතිගේ කණ්ඩායමට එරෙහිව කැන්බරාහිදී පැවති 20 යි 20 පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5 ක ජයක් හිමිවුණි.

 

Related posts

නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට බංගලාදේශයට ආරාධනා

Mohamed Dilsad

වනිදු, 20 යි 20 නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි.

Editor O

නවසීලන්තය එක්දින තරඟාවලිය 3-0 ලෙස ජයග්‍රහණය කරයි..

Mohamed Dilsad

Leave a Comment