ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ විභාගය අගෝස්තු 06 සිට සැප්තැම්බර් 01 දක්වා

(UTV| කොළඹ) – මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු මස 06 වැනිදා ආරම්භ වේ.

එය සැප්තැම්බර් මස 01 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර විභාග මධ්‍යස්ථාන 2,268 කදී විභාගය පැවැත්වෙන අතර, ඒ සඳහා පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර තැපැල් මගින් යොමුකර ඇත.එසේ නොලැබුණු යම් අපේක්ෂකයෙක් වෙතොත් ජාතික හැඳුනුම්පතේ අංකය භාවිත කර විභාග දෙපාර්තමේන්තුවේ www.donets.lk වෙත පිවිසීමෙන්ද ලබාගත හැකි බව විභාද දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මීට අමතරව 0112 – 78 42 08, 278 45 37 හෝ 011 318 83 50 යන දුරකතන අංක ඔස්සේද තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු හමු වෙයි

Mohamed Dilsad

රතුපස්වල සිද්ධිය සම්බන්ධ නඩුවට නීතිපතිවරයා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

Mohamed Dilsad

විශේෂ කාරක සභාවේ කාල සීමාව දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment