ප්‍රමුඛ පුවත 1

විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව නායක හමුවේදී ජනපතිට ඉහළ පිළිගැනීමක්

(UTV|ජෝර්ජියාව) – විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව (OGP)  නායක හමුව  (18) දින ජෝර්ජියාවේ ටිබිලිසි සම්මන්ත්‍රණ සහ සමුථ ශාලාවේදී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන අරමුණ වන දූෂණය සහ වංචාව පිටුදැකීමට කැපවූ නායකයෙකු ලෙස එහිදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සුවිශේෂී පිළිගැනීමක් හිමිවිය.

සමුථව අතරතුර ඊට එක්වූ නායකයින් සහ නියෝජිතයින් කිහිප පළක් ජනාධිපතිතුමා වෙත සිය සුබපැතුම් පළ කළ අයුරු

01- කිරිගිස්ථාන අගමැති Mukhammedkalyi Abylgaziev

02- සර්බියා අගමැතිනි Ana Brnabic

03- විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ ප්‍රධාන විධායක නිලධාරි Sanjay Pradhan

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019 සිට පන්ති කාමරයක සිටිය යුතු උපරිම සිසුන් 37 කට සීමා කෙරේ..

Mohamed Dilsad

භීෂණකාරී තත්ත්වය යළි ඇති කිරීමේ උත්සහයක්

Mohamed Dilsad

එජාපයේ පාවා දෙන්නන් පිරිසක් සජිත්ව පරාජයට පත්කලා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment