ප්‍රමුඛ පුවත 1

ජනපති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු හමු වෙයි

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් අතර හමුවක් අද (31) දහවල් ජනාධිපති මන්දිරයේ දී පැවැත්විය.

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමා මෙහි දී සංවිධායකවරුන් දැනුවත් කළ අතර, නව රජය පිහිටුවීමට මුල් වූ කරුණු කාරණා පිළිබඳව ද පැහැදිලි කළේ ය.

නව රජයේ ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන් සිය පූර්ණ සහය ලබාදීමට මෙහිදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලූ සංවිධායකවරු  සිය කැමැත්ත පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදයක්  නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අතාවුල්ලා – මනෝගේ සංවාදය පිලිබඳ වාසුදේවගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

දරණාගම කුසලධම්ම හිමියෝ අපවත් වෙති

Mohamed Dilsad

ඇවන්ගාඩ් හිටපු සභාපති රිමාන්ඩ් භාරයට

Mohamed Dilsad

Leave a Comment