ප්‍රමුඛ පුවත 1

කොළඹ පාසැල් තුනක සිසුන් අතර ගැටුමක්

(උදයම්,කොළඹ)  –  කොළඹ ප්‍රධාන පාසල් තුනක සිසුන් අතර ඇති වූ ගැටුමකින්  සිසුන්  6 දෙනෙකු  තුවාල ලබා කොළඹ ජාතික රෝහලට  ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.
මේ හේතුවෙන් බස් රථයකට හා  පාසල් වෑන් රථ කිහිපයකටද අලාභ සිදු වී ඇති බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන්  සිසුන්  10කට වැඩි සංඛ්‍යාවක් මරදාන සහ බොරැල්ල පොලීසිය මඟින්  අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

දකුණු පළාතේ වෛද්‍යවරු වැඩවරති

Mohamed Dilsad

අදත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි – කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

Mohamed Dilsad

විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට නීතිඥවරුන් 217ගෙන් ඉල්ලීමක්.

Mohamed Dilsad

Leave a Comment