ප්‍රමුඛ පුවත 1

අනතුරට පත් TROPIC FISHERY 102 ධිවර යාත්‍රාව කොළඔ වරායට රැගෙන ඒම සඳහා නාවික හමුදාව සහය වෙයි

(UTV| කොළඹ) – දීක්ඕවිට ප්‍රදේශයෙන් දියත් කරන ලද TROPIC FISHERY 102 ධිවර යාත්‍රාව (ජුලි 03) දින කොළඹ වරායේ සිට නාවික සැතපුම් 12 ක් පමණ දුරින් තිබියදී නෞකාවේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් මුහුදේ අතරමංව සිටියදී නාවික හමුදාවෙන් බේරා ගැනේ.

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නාවික හමුදා මුලස්ථානයේ උපදෙස් මත ටග් යා‍ත්‍රාවක් මගින් අනතුරට පත් නෞකාව කොළඹ වරාය වෙත ඇදගෙන ඒමට කටයුතු කෙරිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අලව්ව සහ පොල්ගහවෙල අතර ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

සැබෑ ලෙසම රට ආරක්ෂා කිරීමට හැකි කවුද ඇමති මංගල කියයි [VIDEO]

Mohamed Dilsad

විශේෂ තේරීම් කාරක සභාව අදත් රැස්වේ

Mohamed Dilsad

Leave a Comment