විදෙස්

මීයන් සහිත බර්ගර් ඇමෙරිකාවේ -(වීඩියෝ)

(UTV|ඇමෙරිකාව) – එක්සත් ජනපදයේ ප්‍රසිද්ධ අහාර නිෂ්පාදන ආයතනයක සේවය කරන කාන්තාවක් සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝවක් ප්‍රසිද්ධ කර තිබේ.

එහි දැක්වෙන්නේ එම ආයතනයේ  නිෂ්පාදනය කරන බර්ගර් අඩංගු ප්ලාස්ටික් බෑගයක් තුලට මීයෙකු දමා සීල් තබා අලෙවි කිරීමට තිබියදී සොයා ගත් බවයි.

 

මෙම වීඩියෝව නිකුත් කිරීමෙන් පසුව, වෙන්ඩීස් ආහාර සමාගමට පරීක්ෂා කිරීමට එරට බලධාරීන් නියෝග කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇමෙරිකාවෙන් ඉන්දියාවට සම්බාධක

Mohamed Dilsad

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් දිවයිනට

Mohamed Dilsad

ඉන්දියාවේ ගංගානම් ගංගාවේ දී බෝට්ටුවක් පෙරලීමෙන් විසිහතර දෙනෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment