Trending News

අක්‍ෂි කාච මිල අඩු කරන ගැසට් නිවේදනය නිකුත් කරන්නැයි නියෝග

(උදයම්,කොළඹ)  –  අක්ෂි කාචවල මිල අඩුකිරීමේ ගැසට් නිවේදනය නිකුත්කරන ලෙස නියෝග කරයි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අමාත්‍යංශ ලේකම්වරයාට මෙම නියෝගය  කර ඇති බව වාර්තාවේ.

Related posts

SLFP Mawanella Organiser remanded

Mohamed Dilsad

Chennai reservoirs run dry

Mohamed Dilsad

විභාග වංචාවකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment