ප්‍රමුඛ පුවත 1

2019 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ කෙරේ

(UTV|කොළඹ) – 2019 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමට අදාළ අයදුම් පත් භාරගන්නා අවසන් දිනය, පවත්නා තැපැල් වර්ජනය සැලකිල්ලට ගනිමින් දීර්ඝ කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව, ජුනි මස 30 වන දායින් අවසන් වීමට නියමිතව තිබූ 2019 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම් භාරගැනීමේ අවසන් දිනය ජුලි මස 10 වන දා දක්වා දිර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිංහල මිනිසුන් ජාතිවාදීන් නොවේ – වී. රාධක්‍රිෂ්ණන්

Mohamed Dilsad

ලබන වසරේ සිට නව විදේශ ගමන් බලපත්‍රයක්

Mohamed Dilsad

තැපැල් සේවකයන් මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක.

Mohamed Dilsad

Leave a Comment