විදෙස්

භූ කම්පන තත්ත්වයකින් තිදෙනෙකු මරුට

(UTV|ජපානය) – ජපානයේ ඇතිවූ භූ කම්පන තත්වයෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තවත් 200ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ජපානයේ ඔසාකා ප්‍රදේශය ආශිතව මෙම භූකම්පනය ඇති විය.

මෙම භූ කම්පනය රික්ච්ටර් මාපකාංක 6.1ක ප්‍රබලත්වයකින් සටහන්ව ඇති බව ජපාන බලධාරීන් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමෙරිකාවේ ගංවතුරක් : විශාල පිරිසක් පීඩාවට

Editor O

අකුණු සැර වැදීමෙන් එක් දිනකදී 100 කට අධික පිරිසක් මිය යයි

Mohamed Dilsad

කොරෝනා සමයේ කෝටිපතින්ගේ වත්කම ඉහළට

Mohamed Dilsad

Leave a Comment