විදෙස්

විරාමයේ හිමි වූ නිදහස

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමය තවදුරටත් දීර්ඝ කර ඇති බව කටාර් රාජ්‍යය පවසයි.

 

ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලය නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකර නොමැති වුව ද සටන් විරාමය ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

 

අදාළ කාලය තුළ ඊශ්‍රායලය විසින් පලස්තීන ජාතිකයන් 33 දෙනෙකු නිදහස් කර ඇති අතර හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් 11 දෙනෙකු ද මුදාහැර තිබේ.

Related posts

කොරෝනා ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

විශ්වාසභංගයෙන් තෙරේසා මේට ජය

Mohamed Dilsad

වසා දමා තිබූ අල් අක්සා දේවස්ථානය යළි විවෘත කරයි

Mohamed Dilsad

Leave a Comment