විදෙස්

උතුරු කොරියාව දෙසට හඬ නැගීම දකුණු කොරියාව නවත්වයි

(UTV|දකුණු කොරියාව) – උතුරු කොරියාවට දෙසට මුහුණලා සවිකර ඇති ශබ්ද විකාශණ යන්ත්‍ර මගින් සිදුකරන ප්‍රචාරක කටයුතු දකුණු කොරියාව අත්හිටුවයි.

දකුණු කොරියාව මෙම තීරණය ගෙන ඇත්තේ ලබන සතියේ දෙරට අතර ආරම්භ වීමට නියමිත ඉහළ පෙළේ සාකච්ඡා හේතුවෙනි.

දෙරට විසින් එකිනෙකාට විරුද්ධ ප්‍රචාරක කටයුතු මෙම ශබ්ද විකාශණ යන්ත්‍ර හරහා සිදු කළේය.

කෙසේ වෙතත් මෙම දේශසීමාවේ සවිකර තිබෙන තම ශබ්ද විකාශණ යන්ත්‍ර අක්‍රිය කිරිමට උතුරු කොරියානු රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව  බවයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජොන් මැකෙන් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

කාර්ටූම් අගනුවරට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් විසි දෙදෙනෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

සුළි කුණාටුවකින් පිලිපීනයට දැඩි බලපෑම්

Mohamed Dilsad

Leave a Comment