විදෙස්

සුළි කුණාටුවකින් පිලිපීනයට දැඩි බලපෑම්

(UTV | කොළඹ) – පැයට කිලෝමීටර් 100ක වේගයකින් හමා යන කොම්පාසු සුළි කුණාටුවෙන් පිලිපීනයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

සුළි කුණාටුවේ බලපෑමෙන් මේ වනවිට 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 11 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

පුද්ගලයින් 2000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කටයුතු කර ඇති අතර, ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා සහන කණ්ඩායම් රැසක් හදිසි සේවයට කැඳවා ඇති බවයි විදෙස් වාර්තා කියා සිටියේ

Related posts

සංක්‍රමණිකයන් පිටුවහල කිරීමට ඇමරිකාවෙන් නව නීති සම්පාදනයක් – ට්‍රම්ප්

Mohamed Dilsad

ජකර්තාව ජලයෙන් යටවී 9 ක් මරුට

Mohamed Dilsad

පාකිස්තානයට අද නව අගමැතිවරයෙක්

Mohamed Dilsad

Leave a Comment