ප්‍රමුඛ පුවත 1

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(UTV| කොළඹ) – කීනවලදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සියලු දුම්රිය ධාවනය ප්‍රමාදයක් හටගෙ තිබේ.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ පොල්ගහවෙල සිට කොටුව දක්වා ධාවනය වූ දුම්රියක් අඹේපුස්ස සහ අලව්ව අතරදී එලෙස කාර්මික දෝෂයකට ලක් වූ බව යි.

එම දුම්රිය මේ වන විට වෙනත් දුම්රියක් මාර්ගයෙන් අඹේපුස්ස දුම්රිය ස්ථානය දක්වා රැගෙන විත් ඇති බව ද පාලක මැදිරිය සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තෙල් මිල යළි ඉහළට?

Mohamed Dilsad

අගමැති – හිටපු ජනපති අතර සාකච්ඡා අදයි

Mohamed Dilsad

කළුතරට ප්‍රදේශ කිහිපයකට තාවකාලිකව ජලය අත්හිටුවයි…

Mohamed Dilsad

Leave a Comment