ප්‍රමුඛ පුවත 1

කළුතරට ප්‍රදේශ කිහිපයකට තාවකාලිකව ජලය අත්හිටුවයි…

(UTV| කොළඹ) – කළුතර, කෙත්හේන ජල පවිත්‍රාගාරයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් බිඳ වැටීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම ජල සැපයුම අත්හිටුවා ඇත.

ඒ අනුව එම පවිත්‍රාගාරයෙන් ජලය බෙදාහැරෙන බෙන්තොට, වාද්දුව, කළුතර උතුර සහ දකුණ, මග්ගොන, බේරුවල, අලූත්ගම, පයාගල, දර්ගා නගරය යන ප්‍රදේශවලට අද පස්වරු 03 දක්වා ජල සැපයුම අත්හිටුවා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රිය අනතුරකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වේ

Mohamed Dilsad

මෙරට බිළිඳු මරණ අඩුවේ.

Mohamed Dilsad

පාසල්වල තොරතුරු තාක්‍ෂණ ගැටලුවලට විසඳුම්

Mohamed Dilsad

Leave a Comment