ප්‍රමුඛ පුවත 1

තෙල් මිල යළි ඉහළට?

(UTV|මාතර) – ලෝක වෙළද පොලේ බොර තෙල් මිළ තවදුරටත් ඉහළ යමින් පවතින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මිළ සූත‍්‍රයට අනුව සෑම මසකම 10 වනදා ඉන්ධන මිළ සංශෝධනය කෙරෙන අතර ඒ අනුව හෙට(10) දිනයේ යළිත් ඉන්ධන මිළෙහි සංශෝධනයක් සිදු කිරීමට නියමිතය.

ඒ පිළිබදව මාතර පැවති උත්සවයක් අමතමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේ ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින ගැටුම නිසා මේ වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

සයිටම් ගැටලුවට සාධාරණ විසදුමක් දෙන බවට ජනපතිගෙන් GMOAට පොරොන්දුවක්

Mohamed Dilsad

ජනපතිගෙන් නව ආණ්ඩුවක්

Mohamed Dilsad

ජාතික තිරසර කතිකාව එළිදැක්වීම අදයි

Mohamed Dilsad

Leave a Comment