ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිපයේ බලාපොරොත්තුව ගැන ඇමති දුමින්ද කියන කතාව

(UTV| කොළඹ)  – මෛත්‍රීපාල සිරිසේන මහතා ‍ නැවත වරක් ජනාධිපති ලෙස පත්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලාපොරොත්තුව බව දුමින්ද දිසානායක අමාත්‍යවරයා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ආදර්ශමත් දේශපාලන ක්‍රියාවලියක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත වරක් බලයට පත්විය යුතු බවයි.

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුමින්ද දිසානායක අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සබරගමුවෙත් ඉන්ෆ්ලූවෙන්සා උණ

Mohamed Dilsad

හජ් කෝටාව 3500 දක්වා වැඩි කෙරේ

Mohamed Dilsad

අගමැති රනිල් සහ චීන කෙමියුනිස්ට් පක්‍ෂ නියෝජිතයින් අතර හමුවක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment