ක්‍රීඩා

ලෝක විස්සයි 20 නායකත්වයට අෆ්රීඩි නම් කරයි

(UTV| කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන කි‍්‍රකට් තරගයට එක්වන ලෝක විස්සයි 20 කි‍්‍රකට් පිලේ නායකත්වය සඳහා සහීඞ් අෆ්රිඩි මන් කරයි.

මීට පෙර එහි නායකයා ලෙස නම් කළේ එංගලන්තයේ ඉයින් මෝගන්ය.නමුත් ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු එම තරඟයෙන් ඉවත් වුණි.

ලෝක කණ්ඩායමට ඇතුළත්ව සිටි ශකීබ් අල් හසන් සහ හර්දික් පාන්ඩියා ද මෙම තරගයට සහභාගී නොවන බව ඊයේ (29)  නිවේදනය කළේය.

ලෝක විස්සයි 20 කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර එම තරගය එංගලන්තයේ ලෝර්ඞ්ස් කි‍්‍රඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එංගලන්ත – පකිස්ථාන කාන්තා කණ්ඩායම් අද පිටියට

Mohamed Dilsad

චන්දිමාල්ගේ අභියාචනය

Mohamed Dilsad

ඔස්ට්‍රේලියානු අභියෝගයට මහීෂ් තීක්ෂණ සූදානම්

Mohamed Dilsad

Leave a Comment