ප්‍රමුඛ පුවත 1

දකුණේ පාසැල් සහ ගම්පහ පාසැල් අද යළි විවෘත කෙරේ

(UTV| කොළඹ) – උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් දකුණු පලාතේ කලාප කිහිපයක වසා දමා තිබූ පාසල් අද(30) යළි විවෘත කෙරේ.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා පවසන්නේ තාවකාලිකව වසා දැමූ පෙර පාසල් ද ලබන සඳුදා දින විවෘත  කරන බවයි.

මේ අතර අයහයපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගම්පහ ප්‍රදේශයේ වසා දැමූ පාසල් ද අද දින නැවත ආරම්භ වන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යාංශය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

නියෝජ්‍ය කතානායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා පත් වෙයි

Mohamed Dilsad

සුමන්තිරන්ට දුන් ලේඛනය ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් කියන කතාව

Mohamed Dilsad

තද සුළඟින් අම්පාරේ නිවාස රැසකට හානි

Mohamed Dilsad

Leave a Comment