ප්‍රමුඛ පුවත 1

බන්ධනාගාර රැඳවියන්ට ඥාතීන් හමුවීමේ දිනය කල් යයි.

(UTV| කොළඹ) – මෙවර වෙසක් පොහොය දිනය වෙනුවෙන් සිදුකරන විශේෂ වැඩසටහනක් හේතුවෙන් බන්ධනාගාර රැඳවියන්ට හෙට (18) දිනයේදී ඥාතීන් හමුවීමට අවස්ථාව නොලැබෙන බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කලේ ඒ වෙනුවට ලබන ඉරිදා (19) සහ සදුදා (20) යන දිනවල ඥාතීන් හමුවීමට ඔවුන්ට අවස්ථාව සලසා දෙන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් 1814 ක් දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

දුම්රිය වර්ජනය හේතුවෙන් සති අන්තයේ විශේෂ දුම්රියත් අවලංගුයි

Mohamed Dilsad

ඉන්ෆ්ලූවෙන්සා රෝගය පිලිබඳව උපදෙස්

Mohamed Dilsad

Leave a Comment