ප්‍රමුඛ පුවත 1

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක් වසා දැමේ

(UTV|නුවරඑළිය) –  ඊයේ (24) රාත්‍රියේ යේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල දියගල මංසන්ධියේ සිට ගිනිගත්හේන නගරය දක්වා කොටස තාවකාලිකව වසා දැමේ.

අද (25) උදැසන සිට හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමු බව ගිනිගත්හේන පොලිසිය පවසයි.

හැටන් සිට කොළඹ දක්වාත් කොළඹ සිට හැටන් දක්වාත් ගමන් ගන්නා සියළුම වාහන ගිනිගත්හේන ,කළුගල ,නොර්ටන් බ්‍රිජ් හරහා ධාවනය කරවන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

හැටන් සිට මහනුවර දක්වා ගමන් ගන්නා වාහන හැටන්, කොටගල දිඹුල පතන නාවලපිටිය හරහා ධාවනය කරවන ලෙසයි පොලිස් ස්ථානාධිපතිවරයා ඉල්ලා සිටි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජකීයේ පළමු වසරට ළමුන් ගැනීමේ අක්‍රමිකතාවයට සම්බන්ධ 7කුගේ වැඩ තහනම්

Mohamed Dilsad

ප්‍රවාහන ගැටලු ගැන කියන්න දුරකථන අංකයක්

Mohamed Dilsad

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment