ප්‍රමුඛ පුවත 1

පස් කන්දකට යටවී පුද්ගලයෙකු මරුට

(UTV| කොළඹ) – අලව්ව, නවතල්වත්ත ප්‍රදේශයේදී පස් කන්දකට යටවීමෙන් අද (25) අළුයම පුද්ගලයෙකු මියගොස් තිබේ.

නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ සිටි පුද්ගලයෙකු ඊට යටවී ඇත.

බරපතළ තත්ත්වයේ පසුවූ එම පුද්ගලයා දඹදෙණිය රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

මියගොස් ඇත්තේ 40 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර රත්නපුර, ගලගමදෙණිය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් පැවැති අවස්ථාවේ ඔරු පදිමින් සිටි පුද්ගලයෙකු ඔරුව පෙරලීයාමෙන් දියේ දිලි මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ දොඩම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාලක සිල්වා වැඩ තහනමට ලක් කෙරේ

Mohamed Dilsad

ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

යාපනයේ තවත් කල්ලියක් දැයි සැකයක්

Mohamed Dilsad

Leave a Comment