ප්‍රමුඛ පුවත 1

හඳුනා නොගත් මළසිරුරක් සොයා ගැනේ

(UTV|මාතලේ) –  මාතලේ පලාපත්වල , මිරිස්වත්ත ප්‍රදේශයේ  සුදුගග ඉවුරට ගොඩ ගසා තිබූ නාදුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් සොයා ගැනේ.

මිය ගිය පුද්ගලයා හඳුනා ගැනීමට හඳුනා ගැනීමට මාතලේ මූලස්ථාන පොලිසිය මහජන පතයි.

නිල් පැහැ කලිසමකින් සහ කමිසයක් ඇද සිටි මෙම පුද්ගලයා වයස අවුරුදු 50 ක 55 ක අයෙකු බවට සැක කරයි .

පැසුණු හිස කෙස් සහිත මෙම පුද්ගලයාගේ මළ සිරුර මාතලේ මහ රෝහල් මෘතශරිරාගාරයේ තැන්පත්කර තිබේ .

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මාස 6 තුළ මිලියන 18ක බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට.

Mohamed Dilsad

නිල කාලය අවසන් වුවත් ජාතික පොලිස් කොමිසමේ නිලධාරීන් වැඩ

Mohamed Dilsad

සා පෙළ ප්‍රතිඵල අනිද්දා නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment